ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අදත් පහළට

අමෙරිකාව සහ ඉරානය අතර යුදමය තත්ත්ව නිමාවට පත් වීමත් සමඟ මේ දිනවල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව පහත වැටෙමින් පවතිනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (17) දිනයට සාපේක්ෂව 1.12% කින් පහත වැටී ඇති අතර අද (18) දිනයේ දී එහි මිල සඳහන් වුණේ අමෙරිකානු ඩොලර් 78.66 ක් ලෙසයි.

එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල 1.28% කින් පහත වැටී තිබූ අතර එහි මිල අද දිනයේ ද අමෙරිකානු ඩොලර් 75.81 ක් ලෙසත් සඳහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී, ශානි ගැන නලින්ද කිව්ව දේ - කාදිනල් හිමිගේ උවමනාවට තනතුරුවලට පත් කළා කියලා මම හිතන්නේ නෑ
05:25
Video thumbnail
"සුගීෂ්වර ගිය වාහනය හරස් කරලා අත්අඩංගුවට අරන්" - දයාසිරි හෙළිකරයි..කුදලන් යන තැනට නීතිය පත්වෙලා
07:38
Video thumbnail
සිරිල් ගාමිණී පියතුමා තවම බයිබලයවත් හරියට කියවලා නෑ - කොහෙද බුද්ධි ක්‍රියාකාරකම් ගැන දන්නේ
04:38
Video thumbnail
හර්ෂ ගත්ත තුවක්කුව ගැන හර්ෂ හෙළිකරයි - "තව ටිකෙන් මම මැ#රෙනවා..දෙයියනේ කෑල්ල ගැලවිලා විසිවෙලා ගියා"
07:14
Video thumbnail
ගම්මන්පිල, පොලිසියට නඩු දාන්න සැරසෙයි - "අපහාස කළාට සතියක් ඇතුළත අපෙන් සමාව ගන්න"
01:57
Video thumbnail
සලේගේ CCTV දර්ශන කොටි හිතවාදින්ට අලෙවි කරන්නද හැදුවේ ?ගම්මන්පිල හෙළිකරයි
07:55
Video thumbnail
අජිත් පෙරේරා සලේ ගැන කට අරියි - සලේ වෙනුවෙන් කතා කරන්න බෑ මට..හිතේ තියෙන දේත් දන්නේ නැ
04:28
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කාන්තාව උස්සන් හෝටලයෙන් ගිය හැටි
00:23
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කාන්තාව හෝටලයෙන් උස්සන් ගිය හැටි මෙන්න - සිරුර ගැන තොරතුරු රැසක් එළියට
01:56
Video thumbnail
ඩෑෂ් කැම් එක නොතිබ්බනම් පොලිස් මහත්තයා දිණුම්
01:32