ක්‍රොඒෂියාවට එරෙහිව එංගලන්තයට ප්‍රබල ජයක්

FIFA 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ L කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති එංගලන්තය සහ ක්‍රොඒෂියා අතර තරගය ගෝල 4 – 2ක් ලෙස ජය ගැනීමට එංගලන්තයට හැකි වුණා.

එංගලන්තය වෙනුවෙන් හැරී කේන්, දඩුවම් පහරක් සහ තවත් ගෝලයක් ද ජූඩ් බෙලිංහැම් සහ මාකස් රෂ්ෆර්ඩ් එංගලන්තය වෙනුවෙන් ගෝල රැස්කර ගත් අතර මාටින් බටුරිනා සහ පීටර් මූසා ක්‍රොඒෂියාවේ වෙනුවෙන් එම ගෝල දෙක වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කිසිම ජනපති කෙනෙක් මෙහෙම දෙයක් කළේ නෑ - අධිකරණයට බරපතළ විදියට මැදිහත් වෙනවා
05:32
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම පෘථිවියෙන් චුත කරන්න හදන්නේ
04:22
Video thumbnail
"නවත්තපන්..ඇරපන් දොර ඇරපන්" අණ නොතකා පලාගිය මෝටර් රථය පසුපස පොලිසියෙන් ගිහින් ඇල්ලූ මෙහෙයුම
02:56
Video thumbnail
පොලිස් නිලධාරින් හා ගුවන් හමුදා නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා අතපය දික්කරගෙන එන්න එපා
04:06
Video thumbnail
බලපත්‍ර නොමැතිව රැගෙන ගිය මදන මෝදක ගුලි තොගයක් මාට්ටු - සැකකරුවෙක් අත්අඩංගුවට
00:52
Video thumbnail
රු: ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුතු ගංජා හේනක් වටලයි - සැකකරුවෙක් කොටු - ගංජා සේරම අළු කරයි
01:00
Video thumbnail
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සතුව තිබුණු දෙයින් බන්ධනාගාර නිලධාරිනුත් මවිත වෙයි ?
00:40
Video thumbnail
මාතර වෙළඳසැලක විශාල ගින්නක්
00:25
Video thumbnail
අපිව කාටවත් මුදලට ගන්න බෑ - අපි අලෙවි භාණ්ඩයක් නෙමෙයි
04:26
Video thumbnail
ඩෙංගු වැඩිවුණේ ආණ්ඩුව නිසා
01:04