රොනාල්ඩෝගේ ප්‍රබල පෘතුගාලය සහ කොංගො අතර තරගය සමවෙයි

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘K’ කාණ්ඩයේ පැවති තරගයක් වූ පෘතුගාලය හා කොංගො අතර පැවති තරගයෙන් ගෝල 1 – 1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා වුණා.

ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හි පැවති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර තරගය ආරම්භ වී මිනිත්තු 05කට පසු පළමු ගෝලය වාර්තා කිරීමට පෘතුගාලයේ ජෝවා නෙව්ස් සමත් වුණා.

පසුව පළමු අර්ධයේ දී හිමිවූ අමතර කාලයේ දී කොංගො ක්‍රීඩක යොආන් විස්සා, හිසෙන් එල්ල කළ ගෝලයත් සමඟ කොංගොව ද තරගයට යළි අවතීර්ණ වුණා.

කෙසේ වෙතත් දෙවන අර්ධයේ දී කණ්ඩායම දෙකටම ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර ඒ අනුව තරගය ගෝල 01 -01 ක් ලෙස සම තත්ත්වයේ අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කිසිම ජනපති කෙනෙක් මෙහෙම දෙයක් කළේ නෑ - අධිකරණයට බරපතළ විදියට මැදිහත් වෙනවා
05:32
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම පෘථිවියෙන් චුත කරන්න හදන්නේ
04:22
Video thumbnail
"නවත්තපන්..ඇරපන් දොර ඇරපන්" අණ නොතකා පලාගිය මෝටර් රථය පසුපස පොලිසියෙන් ගිහින් ඇල්ලූ මෙහෙයුම
02:56
Video thumbnail
පොලිස් නිලධාරින් හා ගුවන් හමුදා නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා අතපය දික්කරගෙන එන්න එපා
04:06
Video thumbnail
බලපත්‍ර නොමැතිව රැගෙන ගිය මදන මෝදක ගුලි තොගයක් මාට්ටු - සැකකරුවෙක් අත්අඩංගුවට
00:52
Video thumbnail
රු: ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුතු ගංජා හේනක් වටලයි - සැකකරුවෙක් කොටු - ගංජා සේරම අළු කරයි
01:00
Video thumbnail
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සතුව තිබුණු දෙයින් බන්ධනාගාර නිලධාරිනුත් මවිත වෙයි ?
00:40
Video thumbnail
මාතර වෙළඳසැලක විශාල ගින්නක්
00:25
Video thumbnail
අපිව කාටවත් මුදලට ගන්න බෑ - අපි අලෙවි භාණ්ඩයක් නෙමෙයි
04:26
Video thumbnail
ඩෙංගු වැඩිවුණේ ආණ්ඩුව නිසා
01:04