FIFA පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩයේ තරග වදිමින් ඇල්ජීරියානු කණ්ඩායමට එරෙහිව ගෝල 3-0ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ආර්ජන්ටිනාවට හැකිවුණා.
ආර්ජන්ටිනාවේ සුපිරි තරුව වන මෙසී විසින් මෙම ගෝල ත්‍රිත්වය ආජන්ටිනාව වෙනුවෙන් රැස්කර දුන් අතර, මෙවර පාපන්දු කුසලාන තරගාවලියේ එක් තරගයකදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට ඔහු පත්වුණා.
එමෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස ගෝල 16ක් රැස්කරමින් ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් විසින් පිහිටවා තිබූ වාර්තාව සම කිරීමට ද ඔහු සමත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
+1
4
+1
1
+1
+1
+1
1













