ඉතිහාසය අලුත් කරමින් මෙසී ආර්ජන්ටිනාවට ජය අත්කර දෙයි

FIFA පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩයේ තරග වදිමින් ඇල්ජීරියානු කණ්ඩායමට එරෙහිව ගෝල 3-0ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ආර්ජන්ටිනාවට හැකිවුණා.

ආර්ජන්ටිනාවේ සුපිරි තරුව වන මෙසී විසින් මෙම ගෝල ත්‍රිත්වය ආජන්ටිනාව වෙනුවෙන් රැස්කර දුන් අතර, මෙවර පාපන්දු කුසලාන තරගාවලියේ එක් තරගයකදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට ඔහු පත්වුණා.

එමෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස ගෝල 16ක් රැස්කරමින් ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් විසින් පිහිටවා තිබූ වාර්තාව සම කිරීමට ද ඔහු සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33