බන්ධනාගාර පොකුරේ කොරෝනා මරණ ගණන ඉහළ ගිය හැටි

බන්ධනාගාර පොකුරෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතරින් මරණ 19 ක් වාර්තාවී තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 4 වනදා සිට මෙම වසරේ අප්‍රේල් 14 වනදා දක්වා කාලය තුළ මරණ 12 ක් බන්ධනාගාර පොකුරෙන් වාර්තාවී ඇති බවයි.

එමෙන්ම තුන්වන කොරෝනා රැල්ල තුළ එනම් අප්‍රේල් 15 වනදා සිට මේ දක්වා මරණ 7 ක් වාර්තාවී තිබෙනවා.

මේ වනවිට මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 2,704 ක් වන අතර, ඉන් 2,088 ක්ම වාර්තාවන්නේ අලුත් අවුරුදු පොකුරෙන් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?