ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්පාකරුවෙක් වන ‘සමන් කොල්ලාගේ’ මත්කුඩු ජාවාරමට සම්බන්ධ 15 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගනිමාට හැකි වූ බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා.
ඊයේ (15) රාත්‍රියේ දී, අම්බලන්ගොඩ, පැරට් හංදිය ආසන්නයේ දී මෙම සැකකරු සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඔහුව පරික්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ,මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 10,600කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මෙම සැකකාර සිසුවා ‘සමන් කොල්ලා’ යන අයගේ උපදෙස් මත මෙම ජාවාරම ඊෂි කෑෂ් ක්‍රමය ඔස්සේ සිදුකරගෙන ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













