සමන් කොල්ලාගේ කුඩු ජාවාරමට සම්බන්ධ 15 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්පාකරුවෙක් වන ‘සමන් කොල්ලාගේ’ මත්කුඩු ජාවාරමට සම්බන්ධ 15 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගනිමාට හැකි වූ බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා.

ඊයේ (15) රාත්‍රියේ දී, අම්බලන්ගොඩ, පැරට් හංදිය ආසන්නයේ දී මෙම සැකකරු සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඔහුව පරික්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ,මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 10,600කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම සැකකාර සිසුවා ‘සමන් කොල්ලා’ යන අයගේ උපදෙස් මත මෙම ජාවාරම ඊෂි කෑෂ් ක්‍රමය ඔස්සේ සිදුකරගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02