ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සුළු අවප්‍රමාණය වීමක් අද (16) දිනය තුළ දැකගත හැකි වුණා.
ඒ, අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කළ විනිමය අනුපාතිකය අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.29ක් සටහන්ව තිබුණා.
ඩොලරයක විකුණුම් මිල අද (16) දිනයේ දැක්වුණේ විකුණුම් මිල 338.22ක් ලෙසයි.
මේ අතර ඊයේ (15) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.34ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 336.58ක් ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













