ඉන්දුනීසියාවේ සුලවේසි දූපතෙහි රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි ඉන්දුනීසියානු භූ භෞතික විද්‍යා ඒජන්සිය පැවසුවේ.
භූමිකම්පාව එරට වේලාවෙන් පෙරවරු 11:27 ට සිදු වූ අතර, එහි කේන්ද්‍රය මධ්‍යම සුලවේසි පළාතේ අගනුවරවන පලු සිට නැගෙනහිර-ගිනිකොන දෙසින් කිලෝමීටර් 46ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













