ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතෙහි රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි ඉන්දුනීසියානු භූ භෞතික විද්‍යා ඒජන්සිය පැවසුවේ.

භූමිකම්පාව එරට වේලාවෙන් පෙරවරු 11:27 ට සිදු වූ අතර, එහි කේන්ද්‍රය මධ්‍යම සුලවේසි පළාතේ අගනුවරවන පලු සිට නැගෙනහිර-ගිනිකොන දෙසින් කිලෝමීටර් 46ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted