පොලිසිය බව කියමින් රෑට රෑට සොරකම් කළ තුන්කට්ටුවක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් බව කියමින් රාත්‍රි කාලයේ නිවාස තුළට බලහත්කාරයෙන් ඇතුල් වී මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ අපරාධකරුවන් තිදෙනෙක්, රුපියල් ලක්ෂ හැත්තෑවකට ආසන්න රන් භාණ්ඩ තොගයක් සමග ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් මෙම රන් ආභරණ මීට දින කිහිපයකට ඉහතදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී කොල්ල කෑ, රන් භාණ්‌ඩ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇඹිලිපිටිය කදුරුගස්ආර. තුන්කම හා කෑගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි මහත්තයෝ ඔයාට හොඳටම වැරදිලා - ජනමාධ්‍යය, සමාජ මාධ්‍යය හිරිවට්ටන්න හදන්නේ
02:32
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවන්ගෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි - දෙමාපියන් සංවේදී වී හඬා වැටෙයි
01:19
Video thumbnail
"අපි එනවා කිව්වම විමල්ලා අකුලගෙන දිව්වා - වළව්වල දංකුඩ කාපු උන්ට නටන්න බෑ..සලේ අද පතෝලයෙක් වෙලා
09:51
Video thumbnail
යතුරුපැදි දෙකක් එකට වැදී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
බයික් එකකුත් ය# කරගෙන ගිය බස් රථය..නවත්තන්නෙත් නෑ
00:41
Video thumbnail
දවසේ වෙ#ල්ල වළක්වපු හැටි නි.පොලිස්පති හෙළිකරයි - නායකයෝ ඇතුළට ගියාම අනුගාමිකයෝ නන්නත්තාරවෙලා
07:17
Video thumbnail
තවත් හැකර් ප්‍රහාරයක් ගැන DV චානක හෙළිකරයි - ආණ්ඩුවේ හැකර් ගැහුවද, බැංකුවේ හැකර් ගැහුවද ?
08:51
Video thumbnail
එල්නිනෝ බලපෑම ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
01:43
Video thumbnail
අපියි සෝමාලියාවයි දැන් ඉන්නේ කප් එකේ - චාමර එකදිගට ප්‍රශ්න වැලක් ආණ්ඩුවට කියයි
04:33
Video thumbnail
තනි මිනිහෙක්ට වුණත් සත්‍යග්‍රහයක් කරන්න පුළුවන් - සත්‍යග්‍රහය ගැන සංජීව කිව්ව දේ
04:40