පොලිසිය බව කියමින් රෑට රෑට සොරකම් කළ තුන්කට්ටුවක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් බව කියමින් රාත්‍රි කාලයේ නිවාස තුළට බලහත්කාරයෙන් ඇතුල් වී මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ අපරාධකරුවන් තිදෙනෙක්, රුපියල් ලක්ෂ හැත්තෑවකට ආසන්න රන් භාණ්ඩ තොගයක් සමග ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් මෙම රන් ආභරණ මීට දින කිහිපයකට ඉහතදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී කොල්ල කෑ, රන් භාණ්‌ඩ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇඹිලිපිටිය කදුරුගස්ආර. තුන්කම හා කෑගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31