බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හෙටින් (12) ඇරඹෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 11 දෙනා මේ වන විට නම්කර තිබෙනවා.
විස්සයි විස්ස කණ්ඩායමේ, නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගවැදීමට නියමිතයි.
ඒ අනුව, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ලසිත් කෲස්පුල්ලේ, පවන් රත්නායක, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග සහ ඩිල්ෂාන් මධුශංක හෙට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට පිවිසෙනවා.
හෙට මෙරට වේලාවෙන් උදෑසන 06.00ට සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේ දී තරගය ආරම්භ වීමට නියමිතයි.














What about Dunith Wellalage instead of Maheesh Theekshana?. My opinion we must include most of all rounders in to the playing team.