හෙට තරගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ 11 දෙනා නම් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හෙටින් (12) ඇරඹෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 11 දෙනා මේ වන විට නම්කර තිබෙනවා.

විස්සයි විස්ස කණ්ඩායමේ, නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගවැදීමට නියමිතයි.

ඒ අනුව, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ලසිත් කෲස්පුල්ලේ, පවන් රත්නායක, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග සහ ඩිල්ෂාන් මධුශංක හෙට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට පිවිසෙනවා.

හෙට මෙරට වේලාවෙන් උදෑසන 06.00ට සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේ දී තරගය ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
46
+1
4
+1
5
+1
3
+1
1
+1
4
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51