කොළඹ ගෝල්ෆේස් මුහුදු තීරයේ දිය නෑමට පැමිණ රළ පහරට හසුව ගසාගෙන ගොස් පසුව රෝහල් ගත කෙරුණු සිසුන් දෙනනා අතරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
පාසල් සිසුන් තිදෙනෙකු අද (10) පස්වරුවේ රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබූ අතර ඒ අතරින් එක් අයෙක් තවමත් අතුරුදන්ව සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
1
+1













