Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගෝල්ෆේස් මුහුදේ ගසාගෙන ගොස් රෝහල් ගත කෙරුණු එක් සිසුවෙක් ජීවිතක්ෂයට

කොළඹ ගෝල්ෆේස් මුහුදු තීරයේ දිය නෑමට පැමිණ රළ පහරට හසුව ගසාගෙන ගොස් පසුව රෝහල් ගත කෙරුණු සිසුන් දෙනනා අතරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

පාසල් සිසුන් තිදෙනෙකු අද (10) පස්වරුවේ රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබූ අතර ඒ අතරින් එක් අයෙක් තවමත් අතුරුදන්ව සිටිනවා.