බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගින් ජන බලවේගයේ පක්ෂයේ මන්ත්‍රීවරු 05 දෙනෙක්, ඔවුන්ගේ මන්ත්‍රීධුරවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
එම ප්‍රදේශිය සභාවේ බලය පිහිටුවේදී අදාළ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරුන් විසින් මුදල් ලබා ගත් බවට චෝදනාවක් ද එල්ල වී තිබුණා.
එම මන්ත්‍රීවරුන් පිරිස වන්නේ නිහල් මෙන්ඩිස්, මොහොමඩ් නිශාර්ඩ්, කාන්ති පැළවත්ත, අයේෂා චාමලී, පුෂ්පා සමරසිංහ යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
7
+1
+1
+1
2
+1
1













