වීදි සුනඛයින්ට කළ කැත වැඩක් නිසා වයිරල් වූ බැංකු නිලධාරිණියට වැඩ වරදී (වීඩියෝ)

මහරගම, පතිරගොඩ පාර ප්‍රදේශයේ මාර්ගවල සිටින වීදි සුනඛයින්ට පොලු මුගුරු වලින් පහර දීම සහ යතුරුපැදියකින් යට කිරීමට තැත්කර සත්ව හිංසාව සිදු කිරීමේ චෝදනාව මත ඊයේ (05) දින කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසනවා.

මෙලෙස මෙම කාන්තාව විසින් එම සුනඛයින්ට හිංසා කිරීමට තැත්කරන ආකාරය දැක්වෙන රූපරාමු පෙළක්ද පසුගිය දින කිහිපයේ සමජ මාධ්‍ය සංසරණය වුණා

ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මත සිදුකළ විමර්ශණයකින් අනතුරුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කළ බවද පොලිසිය පවසනවා.

සැකකාර කාන්තාව ඉකුත් වෙසක් පොහොය දින රාත්‍රී සහ අළුයම් කාලයේදී එම ප්‍රදේශයේ සිටි වීදි සුනඛයින්ට පහර දීම් සිදුකල ආකාරය සහ යතුරුපැදියකින් යට කිරීමට උත්සහා කරන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ බවද පොලිසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පතිරගොඩ පාර පදිංචිව සිටි විශ්ව විද්‍යාල උපාධිධාරිණියක වන රජයේ බැංකුවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිතර කාන්තාවක්.

පොලිස් ඇප මත මුදාහල කාන්තාව ලබන 10 දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
8
+1
1
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02