අමෙරිකාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන සඳහා සහභාගී වන ඉරාන පාපන්දු ක්‍රීඩකයින්ට මේවන විට විසා නිකුත් කර ඇති බව අමෙරිකාවේ ධවල මන්දිර නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.
දෙරට අතර පවතින ගැටුම් නිසාවෙන් ඉරාන ක්‍රීඩකයින් ලෝක කුසලානය සඳහා තරග වැදීමට ඇමෙරිකාවට පැමිණීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සහ පුවත් නිකුත් වුණා.














Good show to hole world.