ඉරාන පාපන්දු ක්‍රීඩකයින්ට වීසා නිකුත් කළ බව අමෙරිකාව කියයි

අමෙරිකාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන සඳහා සහභාගී වන ඉරාන පාපන්දු ක්‍රීඩකයින්ට මේවන විට විසා නිකුත් කර ඇති බව අමෙරිකාවේ ධවල මන්දිර නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.

දෙරට අතර පවතින ගැටුම් නිසාවෙන් ඉරාන ක්‍රීඩකයින් ලෝක කුසලානය සඳහා තරග වැදීමට ඇමෙරිකාවට පැමිණීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සහ පුවත් නිකුත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීදී සුනඛයින්ට තග දැම්ම ඇන්ටිට වැඩ වැරදුණ හැටි
01:34
Video thumbnail
සරුවට වැඩුණු රුපියල් කෝටියකට අධික මල් අළුකළ මෙහෙයුම
00:53
Video thumbnail
තරුණයෙකු එළොව යැවූ යාපනයේ බිහිසුණු අනතුර
00:27
Video thumbnail
වීදී සුනඛයින්ට පොලු මුගුරුවලින් තග දැම්ම ඇන්ටිට වැඩ වැරදෙයි - "මේ ගෑණිට පුදුම කු#ප්පුවක් තියෙන්නේ"
05:37
Video thumbnail
යාපනයේ බිහිසුණු අනතුරකින් තරුණයෙකුගේ දිවි අහිමි වෙයි - තවත් දෙදෙනෙකුට බරපතළයි
00:50
Video thumbnail
ශාසනයේ ඉන්න අයට හිත පාලනය කරගන්න බැරිවෙන්න පුළුවන් - හාමුදුරුවන් රහතන් වහනසේලා නෙවෙයිනේ
06:31
Video thumbnail
"කොල්ලගේ කකුල හිරවෙලා තියෙන්නේ.."ලොරියක්, අලියෙකුගේ වැදී රිය සහායකයාට බරපතළයි
03:57
Video thumbnail
දයාරතන හිමි දුම්මල වරම අතට ගනී - මොන්ටිසෝරි ළමයෙකුට දුන්නත් මේක හොඳට කරයි
08:18
Video thumbnail
සරුවට වැඩුණු රුපියල් කෝටියකට අධික මල් අළුකළ මෙහෙයුම - වටලන මොහොතේ සැකකරුවන් පලා ගිහින්
01:41
Video thumbnail
අපි කාටවත් දෙවෙනි නෑ - මතක තියාගන්න
01:14