නායකත්වයේ ඔටුන්න පැළඳු කුසල් මෙන්ඩිස්, පළමු තරයේදීම වීරයා වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් වුණා.

ඒ කොදෙව් කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත්කරමින්.

මෙරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රි 08.00 කිංස්ටන් හී ඇරඹි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 303ක් රැස් කරගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 79ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් රැස්කර ගත්තා.

ඒ අනුව පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 262ක් පමණයි.

පන්දුවාර 49යි පන්දු 2කදී කොදෙව් ඉනිමි සියලු කඩුලු බිඳ හෙලීමට දුෂ්මන්ත චමීර ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

දුෂ්මන්ත චමීර ලකුණු 67කට කඩුලු 4ක් බිද හෙලුවා.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ කුසල් මෙන්ඩිස්ටයි.

දෙරට අතර දෙවන තරගය ලබන ඉරිදා ජැමෙයිකාවේදිම පැවැත්විමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40