සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය අද (03) කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 08.00 යි.
චරිත් අසලංක සතුව පැවති නායකත්වය, කුසල් මෙන්ඩිස්ට නැවත පැවරීමෙන් පසුව කණ්ඩායම සහභාගී වන පළමු තරගය මෙයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
+1
+1
+1
+1













