ලෝක කාලගුණ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි ඉදිරි කාලයේ දී එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ 82%ක පමණ සම්භාවිතාවක් දක්වා පුරෝකථනය කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ජූලි සහ අගෝස්තු මාසවලදී ලැබෙන වර්ෂාපතනය අඩු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක කාලගුණ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජයමාන්න පවසන්නේ.
එමෙන්ම එළඹෙන දෙසැම්බර්, ජනවාරි පමණ වන විට එම තත්ත්වය තීව්‍ර වී ”ස්ට්‍රොන්ග් එල්නිනෝ” (Strong El Nino) තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.














Until June 15th 100 percent can’t say elnino affecting or not but currently situation going to be bad.happening very serious climate changes. Year 2026.