ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

ලෝක කාලගුණ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි ඉදිරි කාලයේ දී එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ 82%ක පමණ සම්භාවිතාවක් දක්වා පුරෝකථනය කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ජූලි සහ අගෝස්තු මාසවලදී ලැබෙන වර්ෂාපතනය අඩු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක කාලගුණ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජයමාන්න පවසන්නේ.

එමෙන්ම එළඹෙන දෙසැම්බර්, ජනවාරි පමණ වන විට එම තත්ත්වය තීව්‍ර වී ”ස්ට්‍රොන්ග් එල්නිනෝ” (Strong El Nino) තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32