කඩවල්වලින් ගෙන ආ කුකුල්මස් අපද්‍රව්‍ය මහවැලියට මුදාහැරි දෙදෙනෙක් මාට්ටු

හැටන් නගරයේ කුකුල්මස් වෙළදපොළවල්වල ඉවතලන කුකුල් අපද්‍රව්‍ය කුඩා ලොරිරථයකින් රැගෙන ගොස් මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන් ඔයට මුදාහැරි සැකකරුවන් දෙදෙනෙක් හැටන් පොලිසියේ පරිසර ඒකකයේ නිළධාරින් විසින් ඊයේ (29) දින
රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා එම ලොරි රථයේ කුකුල් අපද්‍රව්‍ය පටවාගෙන හැටන් – කොළඹ පැරණි මාර්ගයේ රැගෙන ගොස් හැටන් ඔයට මුදාහැරීමට සූදානම්ව සිටියදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරින් ඒ බව දැක සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29