ලංගම බස් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් 26කට තුවාල

මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ තිස් එකේ හන්දිය ප්‍රදේශයේදී අද (29) දහවල් කාලයේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 26ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

තුවාලකරුවන් පිරිස මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 11ක්, පිරිමි පුද්ගලයින් 15ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ තමයි නව යුගයක ඇරඹුම - කවදාවත් බුද්ධ ශාසනය විනාශ කරන්න බෑ
06:47
Video thumbnail
කත්නෝරුවේ හිමි ජනපති ඉදිරියේම කිව්ව සැර කතාව - ශාසනයේ පැවැත්ම තීරණය කරන එක ජනපතිට කරන්න බෑ
03:20
Video thumbnail
ටොම්පච කියලනේ බලය ගත්තේ - දැන් උද්දච්ච වෙන්න එපා..ටිල්වින් කියන්නේ ඇමති කෙනෙක්ද ?
08:59
Video thumbnail
"ඊබ්‍රාහිම්, බෝම්බකරුගේ තාත්තා හිටියේ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ"නාමල් එළියට ආපු ගමන් කිව්ව දේ
02:33
Video thumbnail
26 දෙනෙක් රෝහල්ගත කළ බිහිසුණු බස් අනතුර - මෙන්න එහි නවතම දර්ශන
01:10
Video thumbnail
"ආයේ ලංකාව දකින්න බැරිවෙයි කියලා හිතුවේ"දින 10ක් තිස්සේ අතුරුදන්ව තිබූ මීනු බබා හික්කඩුව වරායට එයි
02:09
Video thumbnail
පෙරහැර සංස්කෘතිය ගැන විපක්ෂ නායකගෙන් සැර කතාවක් - වෙනම හීලෑ අලි සංචිතයක් හදන්න
08:48
Video thumbnail
බෞද්ධ පාසල් නිරාගමීකරණය කිරිමේ කුමන්ත්‍රණයක් - හිමි නමකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:37
Video thumbnail
සාංඝික දේපළ ගිහියෝ පරිහරණය කළොත් බලු කපුටුවෙලා උපදිනවා..උන්වහන්සේ තාම සැකකරුවෙක් පමණයි
06:26
Video thumbnail
ජන විනාශයක් සිදුවුණා කියලා රට වටේම සමරන්න හදන්නේ..ඇයි රජය කිසිම පියවරක් නොගන්නේ ?
07:09