මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ තිස් එකේ හන්දිය ප්‍රදේශයේදී අද (29) දහවල් කාලයේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 26ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.
තුවාලකරුවන් පිරිස මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අතර කාන්තාවන් 11ක්, පිරිමි පුද්ගලයින් 15ක් වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
1
+1
1
+1
4
+1
+1













