දසත නිල ලාංඡනය අවභාවිත කර සැකසූ අසත්‍ය පෝස්ටුවක්

දසත නිල ලාංඡනය අවභාවිත කරමින් සැකසූ ව්‍යාජ පෝස්ටුවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මජහන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල පැවසූ ප්‍රකාශයක් බවට දක්වමින් අදාළ ව්‍යාජ පෝස්ටුව සකසා තිබෙනවා.

මෙලෙස දසත නිල ලාංඡනය අවභාවිත කරමින් සැකසූ ව්‍යාජ පෝස්ටු කිහිපක්ම පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ සරණය වන ආකාරය නිරීක්ෂණය වුණා.

එම පෝස්ටු ව්‍යාජ සහ අසත්‍ය ඒවා බවට දසන නිව්ස් පාඨක ඔබට දැනුම්වත් කිරීමටද අප එම අවස්ථා වලදී කටයුතු කරනු ලැබුවා.

මෙවැනි ආකාරයෙන් දසන නිල ලාංඡනය අවභාවිත කරමින් ව්‍යාජ පුවන් සහ ව්‍යාජ පෝස්ටු නිර්මාණය කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සම්බන්ධයෙන් ඉදිර්යේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරෝත්තු වනවා.

එම ව්‍යාජ පෝස්ටුව පහතින්,

WhatsApp Image 2026 05 24 at 12.27.50 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
0
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37