හෝර්මුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම සඳහා ඉරානය විසින් නව ආයතනයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම සඳහා මෙම නව ආයතනය පිහිටුවීම නිවේදනය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිල එක්ස් ගිණුමේ, පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය (PGSA) සඳහා සටහනක් බෙදාගන්නා අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුම් සහ නවතම වර්ධනයන් පිළිබඳ යාවත්කාලීන කිරීම් සපයන බව පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
1
+1
+1













