හෝර්මුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණයට ඉරානයෙන් නව ආයතනයක්

හෝර්මුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම සඳහා ඉරානය විසින් නව ආයතනයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම සඳහා මෙම නව ආයතනය පිහිටුවීම නිවේදනය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිල එක්ස් ගිණුමේ, පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය (PGSA) සඳහා සටහනක් බෙදාගන්නා අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුම් සහ නවතම වර්ධනයන් පිළිබඳ යාවත්කාලීන කිරීම් සපයන බව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20