මහ ඇමති ලෙස දිවුරුම් දෙන්න විජේට අද ආරාධනා කර නැහැ – තමිල්නාඩු ආණ්ඩුකාර කාර්යාලය කියයි

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට සුපිරි නළු විජේට අද (09) දිනයේ ආරාධනා කර නොමැති බව තමිල්නාඩු ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.

ආසන 234 කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නම් මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වනවා.

කෙසේ වෙතත් විජේට තවමත් හිමිව ඇත්තේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ සහාය පමණයි.

විජේගේ තමිලගා වෙට්‍රි කසාගම් පක්ෂය පසුගිය මැතිවරණයෙන් ජයගත් අතර, එහිදී ආසන 234 න් 108ක් දිනාගැනීමට ඔවුන් සමත් වුණා.

නමුත් බහුතර සහයෝගය තහවුරු කිරීමකින් තොරව රජය පිහිටුවීමට ටීවීකේ නායකයාට ආරාධනා නොකරන බව ආණ්ඩුකාර අර්ලේකර් පැහැදිලි කිරීමෙන් පසු, ආසන 118 සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ඔවුන් අනෙකුත් සුළු පක්ෂවල ආසන දිනාගත් මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පවත්වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32