රතුගල ආදිවාසී නායකයාගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත රතුගල ආදිවාසී නායක දානිගල සුදා වන්නිල ඇත්තන්ගේ නිසල දේහය ඔහු ජීවත් වූ රතුගල පිහිටි නිවසෙහි මේ වන විට තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට (09) දින සිදු කිරිමට නියමිතයි.