එක දිගට පල්ලම් බහින ලෝක බොර තෙල් මිල

ඉරාන සහ අමෙරිකාව අතර සාමය ඇතිකර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ සාධනීය ප්‍රකාශ හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.49කින් පහත වැටී එහි නව මිල ඩොලර් 108.29ක් ලෙස සඳහන් වූ අතර ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.43කින් පහත වැටී එහි නව මිල ඩොලර් 100.82ක් ලෙස සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !