ජනප්‍රිය නිළි Andrea Jeremiahගේ නවතම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙහි කතාබහට

Andrea Jeremiah කියලා කියන්නේ, ඉන්දිය සිනමාවේ සිටින ජනප්‍රිය සහ දක්ෂතම නිළියන් අතර කෙනෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.ඇය රංගනයට මෙන්ම ගායනයටත් ඇය එක වගේම දස්කම් පෙන්වනවා.දමිළ, මලයාලයම් සහ තෙළිගු චිත්‍රපටිවලට ඇය සිය දායකත්වය සපයනු ලබන්නේ ඉතා තෝරාගත් නිර්මාණවලට පමණක් වීම විශේෂත්වයක්.ඒ වගේම ඇය හඬකැවීම් ශිල්පිනියක ලෙස ද සිනමා ක්ෂේත්‍රයේ ඉඩක් වෙන් කරගැනීමට සමත්ව සිටිනවා.තව ද ඇය සමාජ මාධ්‍ය තුළ නිතරම ක්‍රියාකාරීව සිටින නිළියක විදිහටත් හඳුනව්ලා දෙන්න පුළුවන්. ඉතිං ඇයගේ අපූරු ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය කර තිබෙනවා. 

එම ඡායාරූප පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46