ශම්මි ගිය සතුට සමරමින් ජනපතිට ස්තූති කරන්න පිරිසක් ක්‍රිකට් ආයතනයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශම්මි සිල්වා ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වත්මන් රජයට සහ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කිරීම සඳහා පිරිසක් ජාතික කොඩි අතැතිව ඊයේ (29) පස්වරුවේ ක්‍රිකට් ආයතනය ඉදිර්පිටට පැමිණ තිබෙනවා.

එහිදී එම පිරිස කියා සිටියේ ශම්මි සිල්වා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඔවුන් විසින් මාර්ගගත පෙත්සමක් ආරම්භ කළ බවත්, එම මාර්ගගත පෙත්සම මාර්ගයට රැගෙන යාමට පෙර ශම්මි සිල්වා ඉල්ලා අස්වූ බවයි.

කෙසේ වෙතත් ඊයේ (29) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉරාන් වික්‍රමරත්නගේ සභපතීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව කෙරුණු අතර ඊට පෙර ඒ සම්බන්ධව අදහස් දැක්වූ එම පිරිස කියා සිටියේ ඉරාන් වික්‍රමරත්න වැනි දේශපාලනඥයෙක් ක්‍රිකට් ආයතනය සඳහා පත් කිරීම නොකළ යුතු බවත් ජනාධිපතිවරයාඑසේ නොකරන බවට් තමන්න් විශ්වාස කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27
Video thumbnail
එජාපයේ දෙබිඩි පිළිවෙතක් තියෙනවනම් එතන අපිට ඉන්න බැහැ - ආශුගෙන් දැඩි ප්‍රකාශයක්
03:34
Video thumbnail
නාමල්ට අල්ලස් දුන්නැයි කියන ජානකී රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:15
Video thumbnail
අගමැතිතුමිය එක්ක ෆොටෝ ගන්න අපිත් කැමතියි
00:54
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45