අම්බානි අභිබවා අදානි ආසියාවේ ධනවතා වෙයි

ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානි අභිබවා ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

නවතම බිලියනපති ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ඇමරිකානු ඩොලර් බිලියන 92.6ක ශුද්ධ වත්කමක් ඇති අදානි, ඇමරිකානු ඩොලර් බිලියන 90.8ක ධනයක් ඇති අම්බානි අභිබවා ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට ඇති බවයි වාර්තා වන්නේ.

අදානි සමූහයේ නිර්මාතෘ වන ගෞතම් අදානි, ඉන්දියාවේ විශාලතම පෞද්ගලික වරාය ජාලයේ හිමිකරු වනවා.

එමෙන්ම ඉන්දියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයා සහ පෞද්ගලික ගුවන් තොටුපළ ක්‍රියාකරු වන අදානි ලොව විශාලතම ගල් අඟුරු වෙළඳුන් අතර ඉහළ තැනක පසුවනවා.

ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනා නිරීක්ෂණය කරන සහ දිනපතා යාවත්කාලීන වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයේ ගෞතම් අදානි දැනට 19 වන ස්ථානයේ පසුවනවා.

මුකේෂ් අම්බානි එම දර්ශකයේ පසුවන්නේ 20 වන ස්ථානයේ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32