ඊශ්‍රායලයේ මොසාඩ් සමඟ සම්බන්ධ 35 දෙනෙක් ඉරානයේ දී අත්අඩංගුවට

ඊශ්‍රායලයේ ජාතික බුද්ධි ඒජන්සිය වන මොසාඩ් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයින් 35 දෙනෙක් ඉරානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉරානයේ දී පළාත් 06ක් තුළ දී මෙම පුද්ගලයන් 35 දෙනා අත්අඩංගුවට ගත් බවයි IRNA පුවත් සේවය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !