බංග්ලාදේශ නව විදෙස් ඇමති ඉන්දියාවට පැමිණ තවත් තෙල් ඉල්ලයි

බංග්ලාදේශය, ඉන්දියාවෙන් ඉන්ධන මිලදී ගැනීම් වැඩි කිරීමට උත්සාහ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශ විදේශ අමාත්‍ය කලීලූර් රහ්මාන් නව රජයේ පළමු අමාත්‍ය සංචාරය ලෙස නවදිල්ලි නුවරට පැමිණි අතර එය දෙරට අතර පළුදු වූ සබඳතා යළි ඇති කර ගැනීම පිළිබඳ සලකුණක් ලෙස සැලකෙනවා.

දෙදින සංචාරයේදී රහ්මාන් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් අමාත්‍ය හර්දීප් සිං පූරි සමඟ බලශක්ති සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ සාකච්ඡා පැවැත්වූවා.

මෑත කාලීන ඩීසල් නැව්ගත කිරීම් සඳහා රහ්මාන් ඉන්දියාවට ස්තූති කළ අතර ඉන්ධන සහ පොහොර වැඩි ප්‍රමාණයක් ඉල්ලා සිටි අතර, ඉල්ලීම පිළිබඳ හිතකර ලෙස” සලකා බලන බව පූරි සඳහන් කළේ යැයි බංග්ලාදේශ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21
Video thumbnail
අකුරැස්ස පොලිසියේ බෝගසේ විශාල අත්තක් කඩා වැටී 1990ට හානි..සභාපති බෝ අතු ඉවත් කරන හැටි
00:41
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.10
08:36:56
Video thumbnail
බලශක්ති ඇමතිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි
01:37
Video thumbnail
🔴Breaking News
01:15
Video thumbnail
ටීචර්ස්ලාට සුදු සාරි ඇඳගෙන ඉස්කෝලේ එන්න කියලා ප්‍රින්සිපල්..අගමැති හරිනි මේ ගැන පොඩ්ඩක් බලන්න
06:10