වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූර්ව වෙත ගොස් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) උදෑසන යළි දිවයිනට පැමිණියා.
පසුගිය මාර්තු 15 වැනිදා සිංගප්පූර්ව වෙත පිටත්ව ගිය හිතොඋ ජනාධිපතිවරයා, එරටදී ශල්‍යකර්මයකට ද භාජය වී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
+1
+1
1
+1













