පළමු කාර්තුවේ දී ඉලක්කගත ආදායම ඉක්මවා ගිය සුරාබදු ආදායමක්

2026 වසරේ පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබුණු ඉලක්කගත අදායම ඉක්මවා ගොස් ආදායමක් උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.ප්‍රේමරත්න පවසනවා.

ඒ අනුව වසරේ පළමු කාර්තුව සඳහා ඉලක්කගත් අදායම වූ රුපියල් මිලියන 60.85 ඉක්මවා ගොස් රුපියල් මිලියන 70.45ක් උපයා ගැනීම හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එය ප්‍රතිශතයක් ලෙස 115.8% ඉලක්කගත අදායම උපයා ගැනීමක් බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32