ඉරානයේ දුම්රිය මාර්ග සහ පාලම්වලට පහර දුන් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත්තේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ආයුධ සහ හමුදා උපකරණ ප්‍රවාහනය සඳහා භාවිතා කළ ඉරානයේ පාලම් අටකට ඊශ්‍රායලය පහර දී ඇති බවයි.
එම පාලම් කොටස් ඉරානයේ ටෙහෙරාන්, කරජ්, ටබ්‍රිස්, කෂාන් සහ කොම් ඇතුළු ප්‍රදේශ කිහිපයක පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
+1
+1
2













