කසිප්පු වැටලීමකට ගිය පොලිසියේ 07කට බඹර ප්‍රහාරයක්

කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ නිළධෘරින් 07 දෙනෙක්ට අද (01) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රක්ෂිතය තුල ගමන් කිරිමෙදි ගසක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සි එම වැටලිමට ගිය කොත්මලේ පොලිසයේ අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරින් 07 දෙනෙක්ට බඹරුන් විශාල ලෙස දශ්ඨ කර තුවාල කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව 1990 සුවසැරි ගිලන් රථ දෙකක් එම රක්ෂිතය ආසන්නයට ගෙන්වා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් පිරිස කරුවන් 07
කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ අතර සිටි පොලිස් නිළධාරින් 5 දෙනෙක් පසුව නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අතරින් පොලිස් නිළධාරින් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56