රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබු පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) උදෑසන 8 අවසන් කෙරුණා.
කෙසේ වෙතත් එම සංගමය විසින් පවතින ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (01) රැස්වන හදිසි විධායක කමිටු රැස්වීමේදී තීරණය කරන බවත් එම සංගමය දැනුම් දෙනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
+1
1
+1
+1
1













