අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සමඟ සම්බන්ධ වී යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා ඉරානය සිය කැමැත්ත පලකර ඇති බව ටෙහෙරානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා අමෙරිකානු ජනාධිපත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවේ උප ජනාධිපති JD වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පත්කළ බවත් යුධමය තත්ත්වය අවසන් කිරීම වෙනුවෙන් ඉරානය වෙත කරුණු 15කින් සමන්විත යෝජනාවලියක් ට්‍රම්ප් භාර දී ඇති බවත් විදෙස් මාධ්‍ය විසින් මීට පෙර වාර්තා කර තිබුණ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1













