හෝර්මුස් විවෘත කිරීමට සාකච්ඡා මේසයට එන්න – යුරෝපා සංගම් සභාපතිනිය කියයි

යුරෝපා සංගම් සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන්, එක්සත් ජනපදය සහ ඉරානය සාකච්ඡා මේසයට පැමිණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ යුද්ධය වහාම අවසන් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

උපායමාර්ගික ජල මාර්ගය අවහිර කිරීමට ඉරානය දරන උත්සාහයන් “හෙළා දැකිය යුතු” බව වොන් ඩර් ලේයන් පවසන අතර, වර්ධනය වන ගෝලීය ආර්ථික බාධා නැවැත්වීමට යුද්ධය අවසන් කිරීම අවශ්‍ය බවයි ඇය පවසන්නේ.

ඉරානයට තර්ජන, ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම සහ වාණිජ නැව්ගත කිරීම සඳහා සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ගන්නා වෙනත් උත්සාහයන් වහාම නතර කළ යුතු බවයි සභාපතිනිය වැඩිදුරටත් පවසා සිටියේ.

එමෙන්ම ගෑස් සහ තෙල් මිල කෙරෙහි ඇති වන අහිතකර බලපෑම් අප සැමට දැනෙන බවත්, සාකච්ඡා කර විසඳුමකට පැමිණීම අතිශයින්ම වැදගත් බවයි ඇය අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ ඇදුනු තෙල් ප්‍රශ්න..රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
45:47
Video thumbnail
කඩාකප්පල්කාරි වැඩ නිසා නෙවෙයි බස් ගාස්තු වැඩි කළේ..ආයෙත් බස් ගාස්තු වැඩිවෙයිද ?
06:30
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
05:19
Video thumbnail
පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ මෙහෙමයි
01:22
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07