කොල්කටා කණ්ඩායමේ වේග පන්දු අපලය ඔඩුදුවයි

2026 ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආකාෂ් දීප්ට මෙවර සම්පූර්ණ තරගාවලිය අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ආකාෂ් දීප්ට පිට කොන්දේ ආබාධයක් පවතින අතර ඔහුට සම්පූර්ණ සුවය ලබා ගැනීම සඳහා අවම මාස 03ක කාලයක් ගත වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආකාෂ් ද තරගාවලියට සහභාගී වීමට නොහැකි වන නිසා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායවේ වේග පන්දු බලඇණියේ උද්ඝතව තිබෙන ගැටළුව තවදුරටත් වර්ධනය කර තිබෙනවා.

කොල්කටා කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටින ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනාම මේ වන විට ආබාධයන්ට ලක්ව තිබෙනවා.

ආකාෂ් දීප්ට අමතරව හර්ෂිට් රානාටද දණහිසේ පවතින අබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවන අතර ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් තරඟාවලියේ පළමු භාගයේ තරගවලට සහභාගී වීමට හැකියාවක් නොලැබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
29
+1
1
+1
14
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58