ඉන්දීය ප්‍රිමියර් ලීගයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ස්ථිර නයකයා ලෙස කටයුතු කරනු ලබන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් මේ වන විට ආබාධ තත්ත්වයකට පත්ව තිබෙනවා.
ඒ අනුව ආරම්භ වීමට නියමිත තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස ඉෂාන් කිෂාන් පත් කර තිබෙනවා.
තරගාවලිය ලබන 28 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













