තැපෑලෙන් එව්ව බෙහෙත් බිව්වද?

වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල් වල බාහිර සායන කටයුතු අඩාල වීම නිසා එම සායන වලට සහභාගිවන රෝගීන්ගේ ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙතම ලබාදීමේ වැඩ පිළිවෙල නැවතත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමග එක්ව මේ දිනවල ක්‍රියාත්මක වේඒ අනුව තමන් සහභාගි වන රෝහලේ සායනයට දුරකථනය ඔස්සේ අමතා ඇනවුම් කරන ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙතටම ප්‍රදේශයේ තැපැල් කාර්‍යාල මගින් යොමු කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?