වැලි සොයා ආණ්ඩුව මුහුදට බහින්න සැරසෙයි

අණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති 13ක් උග්‍ර අර්බුධයක

රජය විසින් වසර 2025 දක්වා ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා වැලි සපයා ගැනීමේ දී ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

sand mining

වසර 2025 දක්වා ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 13ක් ආරම්භ කර තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

ගංගා වැලි සපයා ගැනීමේ ගැටලුව හේතුවෙන්, සංවර්ධන ව්‍යාපෘති සඳහා මුහුදු වැලි යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස පරිසර ඇමැතිවරයා භූ විද්‍යා පරීක්ෂණ හා පතල් කාර්යාංශයට දැනුම් දුන්නේය.රජය විසින් අරඹා තිබෙන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා හෝ වෙනත් හේතු නිසා අතරමග නතර නොකරන බව ඇමැතිවරයා කියයි.

beach sand mining maroc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09